මහර බන්ධනාගාරයේ මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු නීතිපති උපදෙස් අනුව

දෙසැ 06, 2020

    මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලේදී මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර පිළිබඳ නීතිපතිගේ උපදෙස් අනුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    Latest News