කොවිඩ්-19; අද (05) ආසාදිතයින් සංඛ්‍යාව 501ක්

දෙසැ 05, 2020

    අද (05) දිනට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 501ක් වේ.

    මේ දක්වා සමස්ත ආසාදිතයින් 23,005ක් වාර්තා වී ඇත. ඒය පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 319 සහ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 182ක් ලෙසයි.

    Latest News