මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය ගණන 8ක්

නොවැ 30, 2020

    මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    බන්ධනාගාර රැඳවූවන් 45 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

    Latest News