අද තවත් ආසාදිතයින් 342ක්

නොවැ 26, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.

    ඒ අනූව මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 ඉක්මවා ගොස් ඇත.

    Latest News