අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද (25)

නොවැ 25, 2020

    අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද (25) පැවැත්වෙන අතර අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

    එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගන්නා අතර, විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභා අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

    Latest News