සංචරණ නීති කැඩූ 7 ක් අත්අඩංගුවට

නොවැ 13, 2020

    හුදෙකලා කර ඇති මෝදර ප්‍රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුව ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    Latest News