මෙරටින් තවත් කොවිඩ්19 මරණ 2ක්

නොවැ 11, 2020

    මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙක් බවයි. ඒ අනුව මෙම මරණ දෙකත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇත.

    covid-death4344.jpg

     

    Latest News