කෑගල්ල සහ කුරුණෑගල, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

නොවැ 03, 2020

    කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

    එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් ඊයේ රාත්‍රී සිට හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.

    Latest News