කොවිඩ්-19; ආසාදිතයන් 275ක්

නොවැ 02, 2020

    2020 නොවැම්බර් 02 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

     

    මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව                                                   - 7746
    අලුතින් වාර්තා වන සංඛ්‍යාව

     

    ආශ්‍රිතයින් (පෑලියගොඩ කොවිඩ් පොකුරෙන්)                              - 111

     

    එකතුව                                                                               - 7857

                    (අද දිනට 275)

    Latest News