කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 5000 ඉක්මවයි

නොවැ 02, 2020

    කොරෝනා වෛරස ආසාදිතයින් 344ක් අද (02) උදෑසන වන විට සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5000 සීමාව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

    මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක් වන අතර, මෙරට කොවිඩ්-19 මරණ 21ක් වාර්තා වී ඇත.

    Last modified on සදුදා, 02 නොවැම්බර් 2020 18:58

    Latest News