පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකට කල්යයි

නොවැ 02, 2020

    තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අද (02) තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    Latest News