කළුතර ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවතට

ඔක් 29, 2020

    කොවිඩ් - 19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

    නමුත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, මතුගම බදුගම නව ජනපදයේ සංචරණ සීමා ඉවත් කර නොමැති බවයි.

    Latest News