අද සිට දක්ෂිණ අධිවේගයේ බස් ධාවනය සීමා කෙරේ

ඔක් 29, 2020

    අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සීමා කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් නිලාන් මිරැන්ඩා පැවසුවේ, මේ වනවිට කඩවත පිවිසුමේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ ගමන් ආරම්භ නොකරන බවයි.

    Latest News