ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම ඇරඹේ

ඔක් 22, 2020

    20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹිණ.

    මේ අතර ආණ්ඩුවේ හවුල්කාර සියලුම පක්ෂ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කළ අතර විපක්ෂයේ සියලුම පක්ෂ ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මීට පෙර සඳහන් කෙරිණ.

    Latest News