පළාත් කිහිපයක අදත් වැසි

ඔක් 03, 2020

    බස්නාහිර, මධ්‍යම,සබරගමුව හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකියි.

    ත්‍රීකුණාමලය, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 40 - 50ත් අතර තද සුළං ඇති විය හැකිය.

    Latest News