ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

ඔක් 02, 2020

    පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි.

    මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස 9ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,733ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය.

    එම සංඛ්‍යාව 11,608කි.

    මේ වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

    Latest News