විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය අද විවෘත විය

ඔක් 02, 2020

    මේ වනවිට ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණ.

    මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 18.5ක ආයෝජනයක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ. 

    Latest News