අද කාලගුණය

සැප් 28, 2020

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ප.ව. 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකියි.

    Latest News