වතුර ටැංකියක් පවත්වාගෙන යන ආකාරයෙන් නීති විරෝධි මත්පැන් ජාවාරමක්

සැප් 20, 2020

    හොරණ-මොරගහහේන, කුඹුකවත්ත ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින දෙමහල් නිවසක උඩු මහලේ, වතුර ටැංකියක් පවත්වාගෙන යන ආකාරයෙන් නීති විරෝධි මත්පැන් ජාවාරමක් පවත්වා ගෙන ගිය කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගැණින.

    60 වැනි පසුවන ඇය, තම පුත්‍රයෙකුගේ ආධාරයෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ. ගෝඩා මිලි ලීටර් දස ලක්‍ෂ 36,250ක් සහ පෙරුම් උපකරණ තොගයක් ඇතුළු තවත් ද්‍රව්‍ය හා භාණ්ඩ රැසක් පොලිසිය බාරයට ගැණින.

    Latest News