මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට

සැප් 20, 2020

    අලෙවිය සඳහා ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවෙකු මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැණින.

    ලද තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදු කළේය. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් අඩංගු පැකට් 18 පොලිස් බාරයට ගැනුණු අතර, එක් පැකට්ටුවක් රුපියල් 9,000ක පමණ මුදලකට අලෙවි කරන බව ප්‍රකාශ කෙරිණ.

    Latest News