බියගම මැටි ගම්මානයේ ගැටලු සෙයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවකට නිරත විය.

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශය, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්‌ථානයෙන් බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ ස්ථානගත කිරීම කෙරෙහි අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාගේ අවධානය යොමු වී ඇත.

Latest News