කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

සැප් 10, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (12) රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    Latest News