කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

සැප් 02, 2020

    අද(02) පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

    එසේම කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශ වලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවේ.

    Latest News