නාලක සිල්වා අදත් CIDයට

ඔක් 22, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා නඑල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (22) පැමිණියේය.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට කළ දැනුම් දීමකට අනූවය.

    ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයේ ද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්නේය.

    එම අවස්ථා දෙකේදිම ඔහුගෙන් පැය 9ක කාලයක් ප්‍රශ්න කෙරුණි.

    Latest News