සපුගස්කන්දෙන් හෙරොයින් කිලෝ 23ක්

සැප් 02, 2020

    සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 23ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

    පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

    Latest News