පාස්කු ප්‍රහාරයෙන් පීඩාවූ පවුල් 6කට නව නිවාස

සැප් 01, 2020

    සියලු ජනකොටස් සහෝදරත්වයෙන් බැඳුණු එක් රටක් ගොඩනැගීමට කැප විය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ බලපෑමට ලක්වූ පවුල් කිහිපයක් වෙනුවෙන් ඉදි කළ නිවාස ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (01)එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 6ක් වෙනුවෙන් මෙම නිවාස ඉදිකර තිබේ. ශාන්ත අන්තෝනි නිවාස ව්‍යාපෘතිය යටතේ ඒවා ස්ථාපනය කර ඇත්තේ, ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ

    Latest News