කොළඹ ද සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපතක්

අගෝ 28, 2020

    කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

    ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද (28) උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බව ද වාර්තාවේ.

    Latest News