“Suicide Prevention in Sri Lanka: Recommendations for Action” කෘතිය ජනපති අතට

අගෝ 28, 2020

    “Suicide Prevention in Sri Lanka: Recommendations for Action” කෘතියේ පළමු පිටපත අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සියදිවි හානි කර ගැනීම් වැළැක්වීමේ විශේෂඥ කමිටුව විසින් කෘතිය සම්පාදනය කොට තිබේ.

    කමිටුවේ සභාපතිනි මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කමිටු සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News