කහ වගාව නැංවීමට නව පියවර

අගෝ 24, 2020

    මෙරටට අවශ්‍ය කහ සහ බඩඉරිඟු රට තුළම නිෂ්පාදනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

    දැනටමත් සැලසුම් කර ඇත්තේ අලූතින් අක්කර 5,000ක කහ වගා කිරීම සිදු කිරීමටයි. එමෙන්ම අක්කර එක් ලක්ෂ පනස් දහසක බඩඉරිඟු වගා කිරීමටද සැලසුම් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප‍්‍රකාශ කළේ අක්කර 21,000ක පමණ භූමි ප‍්‍රමාණයක උක් වගා කිරීමටද කඩිනමින් කටයුතු කරන බවයි.

    Latest News