බන්ධනාගාර කිහිපයක අද සිට STF ආරක්ෂාව

අගෝ 24, 2020

    අද (24) සිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඉන් පිටතට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

    මේ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

    Last modified on සදුදා, 24 අගෝස්තු 2020 15:45

    Latest News