අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශිකයෙක් අත්අඩංගුවට

අගෝ 23, 2020

    කොල්ලුපිටය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන් හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් ඔහු කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදීමට නියමිතයි. මොහු 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අද දින රාජ්‍ය බුද්ධි අංශය වෙත භාරදීමට නියමිතයි.

    Latest News