දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

අගෝ 17, 2020

    දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

    Latest News