2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශකිත් අමාත්‍යංශය පවසනවා.

හෙට (15) විදුලිය විසන්ධි කරන වේලාවන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේනවා.

හෙට (14) විදුලිය විසන්ධි කරන වේලාවන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේනවා.

දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.

Latest News