ලෝක ආදිවාසී දිනයට සමගාමීව මෙරට ආදිවාසී දින සැමරුම ලබන 15 සහ 16

අගෝ 09, 2020

    අදට යෙදී ඇති ලෝක ආදිවාසී දිනයට සමගාමීව මෙරට ආදිවාසී දින සැමරුම ලබන 15 සහ 16 දිනයන්හි පැවැත්වෙන බව, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.

    ඒ,මෙවර කොරෝනා අර්බුදය සහ පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන්. ලෝක ආදිවාසී දිනය සෑම වසරකදීම දඹාන, කොටබකිනිය ගම්මානයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ.

    Latest News