ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12
(01) සරත් වීරසේකර - 328,092
(02) විමල් වීරවංශ - 267,084
(03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331
(04) විජේදාස රාජපක්ෂ - 120,626
(05) බන්දුල ගුණවර්ධන - 101,644
(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958
(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287
(08) මධුර විතානගේ - 70,205
(09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055
(10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543
(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321
(12) ජගත් කුමාර - 47,693
සමගි ජන බලවේගය - ආසන 06
(01) සජිත් ප්‍රේමදාස - 305,744
(02) එස්.එම්.මරික්කාර් - 96,916
(03) මුජිබර් රහුමාන් - 87,589
(04) හර්ෂ ද සිල්වා - 82,845
(05) පාඨලි චම්පික රණවක - 65,574
(06) මනෝ ගනේෂන් - 62,091
ජාතික ජන බලවේගය - ආසන 01
(01) අනුර කුමාර දිසානායක - 49,814