කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

අගෝ 07, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    ඒ අනුව,

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12

    (01) සරත් වීරසේකර - 328,092

    (02) විමල් වීරවංශ - 267,084

    (03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331

    (04) විජේදාස රාජපක්ෂ - 120,626

    (05) බන්දුල ගුණවර්ධන - 101,644

    (06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958

    (07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287

    (08) මධුර විතානගේ - 70,205

    (09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055

    (10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543

    (11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321

    (12) ජගත් කුමාර - 47,693

     

    සමගි ජන බලවේගය - ආසන 06

    (01) සජිත් ප්‍රේමදාස - 305,744

    (02) එස්.එම්.මරික්කාර් - 96,916

    (03) මුජිබර් රහුමාන් - 87,589

    (04) හර්ෂ ද සිල්වා - 82,845

    (05) පාඨලි චම්පික රණවක - 65,574

    (06) මනෝ ගනේෂන් - 62,091

     

    ජාතික ජන බලවේගය - ආසන 01

    (01) අනුර කුමාර දිසානායක - 49,814

    Latest News