ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

අගෝ 07, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    ඒ අනුව,

    පොදු ජන පෙරමුණ - ආසන 13

    (01)නාලක ගොඩහේවා - 325,479

    (02)ප්‍රසන්න රණතුංග - 316,544

    (03)ඉන්දික අනුරුද්ධ - 136,297

    (04)සිසිර ජයකොඩි - 113,130

    (05)නිමල් ලාන්සා - 108,945

    (06)ප්‍රදීප් විතාන - 97,494

    (07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329

    (08)ප්‍රසන්න රණවීර - 83,203

    (09)හර්ෂණී ගුණවර්ධන - 77,922

    (10)ලසන්ත අලගියවන්න - 73,061

    (11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800

    (12)මිලාන් සජිත් ජයතිලක - 68,449

    (13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

     

    සමගි ජන බලවේගය - ආසන 04

    (01) සරත් ෆොන්සේකා - 110,555

    (02) රංජන් රාමනායක - 103,992

    (03) හර්ෂණ රාජකරුණා - 73,612

    (04) කවින්ද ජයවර්ධන - 52,026

     

    ජාතිත ජන බලවේගය - ආසන 01

    (01) විජිත හේරත් - 37,008

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:49

    Latest News