මහ මැතිවරණය සාමකාමී හා සාධාරණයි; පැෆ්රල් සංවිධානය

අගෝ 05, 2020

    මහ මැතිවරණය බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව සාමකාමී හා සාධාරණව පැවති බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානය පවසයි.

    රෝහණ හෙට්ටිආරච්චි - පැෆ්රල් සංවිධානය...

    ප්‍රශස්ත මට්ටමකට 65-70%ත් අතර ප්‍රමාණයක ඡන්දය පාවිච්චි කිරිමට ඡන්ද දායකයින් ක්‍රියාකර තිබෙනවා. මැතිවරණයේ වැදගත්කම තේරුම්ගෙන ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයින්ට ගෞරවය පුදකරන්න කැමතියි“ යැයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Latest News