පළමු ප්‍රතිඵලය හෙට (06) ප.ව. 2.30ට පමණ; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

අගෝ 05, 2020
  • මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව එක්කෝටි දස ලක්‍ෂය ඉක්මවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, හෙට පස්වරු 2.30ට පමණ පළමු ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා....

    “හෙට දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ගණන් කිරීම් පෙරවරු 7.00ට ආරම්භ වනවා. හෙට ගණන් කරන්න එන නියෝජිතයන් ඔක්කෝගෙම අපි ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කරනවා. ඡන්ද පෙට්ටිවලට කිසිම තනිකම් දෝෂයක් ඇතිවෙන්නේ නැහැ අද, ඒවා මුද්‍රා තැබුවට පස්සේ ශාලාවේ ඡන්ද ප්‍ර දේශ නමයට එක පක්‍ෂයකින් දෙන්නා ගානේ ඉන්න පුලුවන් 18 දෙනෙකුට එක පක්‍ෂයකින්“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 20:37

    Latest News