ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවයි (වීඩියෝ)

අගෝ 05, 2020
  • මෙවරට පාර්ලිමේන්තු මැතිවරණයේ අද (05) පස්වරු 5.00 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි.

    ඒ අනූව එක්කෝටි දස ලක්ෂයක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. 

    දේශපාලන පක්ෂ 40ක්,ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7,452ක් මෙවර මැතිවරණයට තරග වැදිණ.  ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූ පහක්.  

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 20:35

    Latest News