බරපතල ගණයේ සිදුවීම් වාර්තා වී නෑ..(වීඩියෝ)

අගෝ 05, 2020
  • ඡන්ද විමසීම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ බරපතල ගණයේ කිසිඳු සිදුවීමක් වාර්තා වී නැතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

    ස්ථාන කිහිපයක සුළු සිදුවීම් වාර්තා වුවත් එමගින් සාමකාමී මැතිවරණයට බාධාවක් එල්ල නොවන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 13:24

    Latest News