ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ විමර්ශන අවසන්..

ජූලි 03, 2020

    ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග පාවා දුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් කර තිබේ. ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්

     

    Latest News