මහ මැතිවරණයට වි‌ශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක්

ජූලි 31, 2020

    මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන සහ ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් වි‌ශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

    එම සැළැස්ම ජුලි 31 දින සිට අගෝස්තු 10 දක්වා ක්‍රියාත්මක බව ද නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ, එනම් බස් රථ 5,300ක් ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.

    Latest News