තවත් 58කට සුවයි

ජූලි 31, 2020

    මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (31) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඔවුන්ගෙන් තවදුරටත්ආසාදිතයන් 412 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 16:43

    Latest News