තවත් 15කට සුවයි

ජූලි 27, 2020

    වෛරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 2,121 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2782කි. මේ විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 650ක් වේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 16:36

    Latest News