කැලණිය නිවාස පෙළක ගින්නක්

ජූලි 27, 2020

    කැලණිය - පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක හදිසි ගින්නක් හටගෙන තිබේ.

    ගින්න නිවා දැමීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බවයි වාර්තා වන්නේ.

    Latest News