මීගමුවේ ධීවරයෙක් අකුණුසැර වැදී මරුට

ජූලි 20, 2020

    මීගමුව ප්‍රදේශයේ දී ධීවර කටයුකුවල නිරතවෙමින් සිටි ධීවරයින් සිව්දෙනෙකුට අකුණුසැර වැදීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

    අනෙක් පුද්ගලයන් තිදෙනා තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

    Latest News