යටපත් නොවන, යටපත් කළ නොහැකි හඬක්, ජාතික ජනබලවේගය-අනුර කුමාර (වීඩියෝ)

ජූලි 18, 2020
  • යටපත් නොවන, යටපත් කළ නොහැකි හඬක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු නම්, ඊට සුදුසුම කණ්ඩායම ජාතික ජනබලවේගය ඉදිරිපත් කර ඇතැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ අද පැවති හමුවකට එක්වෙමින්. හමුව සංවිධාන කළේ, ජාතික ජනබලවේගයේ නීතිඥවරුන්. එම පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන නීතිඥයින් මීට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:07

    Latest News