කටුනායක ගුවන්තොටුපොළ විෂබීජානුහරණ කෙරේ

ජූලි 15, 2020

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඊයේ (14) දිනයේදී විෂබීජානුහරණය කෙරිණ.

    ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්. ඒ අනූව, පැමිණීමේ පර්යන්තය, පිටත්වීමේ පර්යන්තය, සංක්‍රමණික මගී පර්යන්තය, තීරු බදු රහිත සාප්පු සංකීර්ණය, ගුවන් යානා පිවිසුම් මාර්ග ඇතුළු සමස්ත ගුවන් තොටුපොළම මෙසේ විෂබීජානුහරණය කෙරිණ.

    Latest News