ආණ්ඩුව ගේන්න හදන ජනතාවාදී අය වැය (වීඩියෝ)

ජන 03, 2019
  • ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන විශාල වරප්‍රසාද සහිත ජනතාවාදී අයවැයක් ලබන මාර්තු මාසයේ දී ඉදිරිපත් කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    කළුතර නගර ශාලාවේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 12:01

    Latest News