ජම්පටා වීදියේ වෙඩි තැබීමක් 

ජන 01, 2019

    කොළඹ, ජම්පටාර් වීදියේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු (37) කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබේ. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙරළබඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Latest News